Knowladge for Life

දුක සතුට සහ අපි

PDFPrintE-mail

Written by Administrator Published on Saturday, 24 October 2009 21:11 Last updated on Saturday, 24 October 2009 21:19

ජීවිතය කියන්නෙ සුන්දර දෙයක් කියන එක හැමෝම කියන කථාවක්. ඒත් ජීවත් වෙනව කියන්නෙ සතුටයි දුකයි අතරෙ දෝලනය වන දෙයක්. අපේ ජීවිත ගත වෙන්නෙ මේ හැඟීම් දෙක අතරෙ. සතුට ගැන අපට ගැටළුවක් නෑ. ඒත් අපට ප්‍රශ්නෙ තියෙන්නෙ අපට දුක හිතෙන එක. මිනිස්සුන්ට දුක හිතෙන්නෙ ඇයි....? මේක කාලයක් තිස්සෙ උත්තර හොයන ප්‍රශ්නයක්. 2යි 3යි එකතු කරාම උත්තරය කීයද කියල ඇහුවොත් දෙන්න තියෙන්නෙ එක උත්තරයයි. ඒත් අපේ ප්‍රශ්නයට දෙන්න එහෙම හරිම උත්තරයක් නෑ. මොකද දුක හිතීම විවිධ හේතූන් නිසා වෙන්න පුළුවන් හින්ද. අපි සරලවම කාටත් තේරෙන්න කිවුවොත් මිනිස්සුන්ට දුක හිතෙන්නෙ තමන් බලාපොරොත්තු වෙච්ච දෙයක් සිදු නොවුනම. නැත්නම් බලාපොරොත්තු නොවුන දෙයක් සිදුවුනාම. හැබැයි බලාපොරොත්තු නොවුන දෙයක් සිදුවුණා කියන එක ඇතුලෙ සතුට තියෙන්නත් පුළුවන්. ඒත් ප්‍රාර්ථනා කර දෙයක් සිද්ධ නොවෙන හැම මොහොතකම වගේ අපිට දැනෙන්නෙ දුකක්. මෙතනදී අමතක කරන්න බෑ මේක සාමාන්‍ය අර්ථ දැක්වීමක් විතරයි කියන එක. මොකද මානසික අවපීඩනය (depression) වගේ රෝගී තත්වයන්ගෙන් පීඩා විදින අය අහේතුකවම දුක කියන හැගීමෙන් පෙළෙනව. ඒත් ඒක රෝගී තත්වයක් නිසා මෙතනදී ඒක අමතක කරන්න පුළුවන්.

 

ලිනක්ස් මත වින්ඩෝස් වැඩසටහන් පිහිටමු.

PDFPrintE-mail

Written by Krishantha Dinesh Published on Thursday, 13 August 2009 15:37 Last updated on Friday, 14 August 2009 10:08

මෙය පෙරලිකාර මාතෘකාවකි. එහෙත් යථාර්තයකි. මෙය අමුතු මාතෘකාවක් වන්නේ ලිනක්ස් සහ වින්ඩෝස් යනු සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් මෙහෙයුම් පද්ධති (Operating System - OS) දෙකක් වන නිසාය. මෙම මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නේ එකිනෙකාට නෑකම් නොකියන file system දෙකකි. මේ දෙක අතර සමාන කම් වලට වඩා ඇත්තේ වෙනස්කම්ය. එබැවින් මෙය සැබවින්ම අළුත් අත්දැකීමකි.

Linux terminal servers – step by step guide.

PDFPrintE-mail

Written by Krishantha Dinesh Published on Wednesday, 12 August 2009 00:33

වියදම් අඩුකොට ඉතිරිකිරීම හෙවත් cost cutting ගැන මේ දින වල බොහෝ දෙනා කථා බහ කරනව දකින්න පුළුවන්. පරිගණකයක් සඳහා සෑහෙන මුදලක් වියදම් කල යුතු මේ අවධියෙ පරණ පරිගණක අළුත් පරිගණකවල වේගයෙන් ක්‍රියා කරවන්න පුළුවන්නම් කොහොමද.......? මේ ලියැවෙන්නෙ එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සටහනක්.......

Terminal Server යන සිද්ධාන්තය කෙටියෙන් දක්වන්නේ නම් එක් පරිගණකයට සම්බන්ධ වන තවත් පරිගණකයක් මුල් පරිගණකයේ සම්පත් (Resources) උපයෝගී කරගෙන ක්‍රියාත්මක වීම ලෙස දැක්විය හැකියි. එනම් දෙවන පරිගණකය සඳහා Hard disk, Memory, CPU power           සඳහා වියදම් කල යුතු නැහැ. ඒ වගේම නවීන පරිගණකයට සම්බන්ධ කරනු ලබන PI, PII වැනි පරණ පරිගණක හරහා නවීන පරිගණක වේගයෙන් වැඩ කර ගත හැකියි.

How to install ubuntu from network. (step by step guide)

PDFPrintE-mail

Written by Krishantha Dinesh Published on Tuesday, 28 July 2009 21:43 Last updated on Wednesday, 29 July 2009 21:43

Remote / bulk installation is not an issue since we are using redhat or its flavors such as centOS. But in ubuntu there is no direct way to install ubuntu via network since most of us use live CDs to install ubuntu. Do you know the network installation is also not much of a painful task?

What we going to do.

How to recover deleted records in MS SQL server.

PDFPrintE-mail

Written by Krishantha Dinesh Published on Monday, 27 July 2009 21:34 Last updated on Tuesday, 28 July 2009 13:03

 

I have seen in most cases developers use to execute SQL statement on live production databases having the auto commit option enabled. It is not recommended or a good practice to follow. But I know in some cases we have to do it.  Problem is, if we execute a statement with inacurate data  or in a update or delete missing where clause then result story is not nice. What can we do in such cases…

Page 1 of 3